Thursday, November 10, 2011

Money from Online surveys (Online Survey වලින් මුදල් සෙවිම ගැන)


බොහොමයක් වෙබඩවි වල විස්තර තියනව Online Survey වලින් මුදල් සෙවිම ගැන
නමුත් අපේ අත්දැකීම අනුව නම් තාම ලන්කාවෙ අයට Online Survey  මගින් මුදල් උපයන්න අපහසුයි මොකද තාම අපේ රටේ කොම්පැනි මේ වා පාවිච්චි කරන්නේ නෑනෙ.
කොහොම නමුත් අපට මෙහෙදිමුදල් හොයන්ඩ පුලුවන් වෙබ් අඩවියක් හමුවුනොත් අප අපේ බ්ලොග් එක්ට ඒක එකතු කරනවා අනාගත්යේදි. ඔයාල එහෙම් වෙබ් අඩවි දන්නවානම් ඔන්න කොමෙන්ට්ස් වලට එකතු කරන්ඩ හැමෝටම බලා ගන්ඩ

Share your files and earn Money (ලිපි share kara මුදල් උපයන්න)


අද ඔන්න අපි දැනගන්න හදන්නේ තවත එක වෙබ් අඩවියක් ගැන.ShareCashe.Org
මේවෙබ් අඩවිය ක්‍රියාත්මක වෙන්නෙ මෙහෙමයි.
මුලින්ම ඔබ මෙහි ලියාපදින්චිවෙන්න ඔනි ඊට පස්සේ ඔබට පුලුවන් මේවෙබ් අඩවියට ඔබ සතු ලිපි ඇතුලත් කරන්ඩ. ඉතින් කවුරුහරි ඔබේලිපි මිලදී ගත්තොත් වෙබඩවිය ඔබට එමලැබෙන මුදල් වලින් කොටසක් ගෙවනවා. උත්සාහ කරලබලන්ඩ ඔබසුදුසු ලිපි යොදාගත්තොත් මෙමගින් හොඳ මුදලක් උපායාගන්න හැකියි.මතක තියාගන්න මෙය දිගුකාලීනවද මුදල් ලැබෙන මාර්ගයක් බව

Today we are looking at yet another way to earn Money. today we are  going to learn about ShareCashe.Org
This web site operates in below manner. first you have to become a member of the site. then you can Upload some of the document that you have which will be useful to others. then the website will track the downloads of your document by others and when ever some one download your files . you will be paid for that. Isn't that a great way to make money. If you can upload some useful files they will earn you some money for many years ....Sharecash.Org
Also if you really really want to change your life and be rich.. Why not read this Great Book

Sunday, November 6, 2011

Earn money by rating articals (ලිපි කියවා හොද නරක කීම මගින් මුදල් සොයාගන්න)

Today we are going to introduce you to a one method where you can earn money by reading and recommonding the articals. The web sites you have to use for this is called   Readbud .

First you have to register with the website which is free. After you shall provide a field or tropic that interests you. Then it provides you following ways.
First way is that you can daily login to the account and read articles and recommend them.
You should frequently - at least daily, check articles available for your attention. This is how you can earn money using the  ReadBud service. To check the articles they have delivered to you, simply click on the "Articles" tab situated on the header
If you would like to receive new articles covering different topics then you currently do, simply change your Interest Topics. Remember, you can only change your Interest Topics once in a 24 hour period.
Let your friends and family know about ReadBud . You will earn $5 for every first redemption your friends make. Are you a webmaster, blogger, you can earn $5 for every first redemption your referal makes. following is also a link to the readbud website. All the best ...
readbud - get paid to read and rate articles

ඔන්න අද මුලින්ම හදුංවා දෙන්න යන්නෙ ලිපි කියවා එය හොදයි ද නරකයි ද කීම මගින් මුදල් සොයාගන්න පුලුවන් ක්‍රමයක්‌. මෙ වෙබ් අඩවිය තමයි ReadBud   මේකට ලියාපදිංචිවීම් නොමිලේ කලහැකියි.
ඔබ ලියාපදිංචි වුන පසු. ඔබ කැමති මාතෘකා තෝරා ගතහැකියි. එම එම මාතෘකා යටතේ ඔබට ලිපි ලැබෙනවා ඇත. එම ලිපි කියවා හොද නරක සටහන් කිරීම මගින් ඔබට මුදල් උපයාගතහකියි. තවද ඔබට ඔබේ මිතුරන් මෙමෙ වෙබ් අඩවියට හදුංවා දීම මගින්ද මුදල් උපයා ගතහැකියි. උත්සාහාකර බලන්න. මෙමගින් දවසේ පැය 24 පුරාම මුදල් උපයා ගතහැකියි.