Thursday, November 10, 2011

Money from Online surveys (Online Survey වලින් මුදල් සෙවිම ගැන)


බොහොමයක් වෙබඩවි වල විස්තර තියනව Online Survey වලින් මුදල් සෙවිම ගැන
නමුත් අපේ අත්දැකීම අනුව නම් තාම ලන්කාවෙ අයට Online Survey  මගින් මුදල් උපයන්න අපහසුයි මොකද තාම අපේ රටේ කොම්පැනි මේ වා පාවිච්චි කරන්නේ නෑනෙ.
කොහොම නමුත් අපට මෙහෙදිමුදල් හොයන්ඩ පුලුවන් වෙබ් අඩවියක් හමුවුනොත් අප අපේ බ්ලොග් එක්ට ඒක එකතු කරනවා අනාගත්යේදි. ඔයාල එහෙම් වෙබ් අඩවි දන්නවානම් ඔන්න කොමෙන්ට්ස් වලට එකතු කරන්ඩ හැමෝටම බලා ගන්ඩ

1 comment: